කලෙකට පස්සෙ බ්ලොග් එක පෑත්තෙ ආවෙ ලියන්න වෙලාවක් කො දෑන් අපිට විභාගේ නොවෑ හී හී ..... මේ පාරත් හෑමෝම එනවනෙ නේද ? ගිය පාර නම් වෙනදට වඩා ෆ්න් එක අඩුයි කියලා ආරන්චි මාර්ග වලින් දෑනගන්න ලෑබුනා මෙ පාර එහෙම නොවෙන්න අපි වග බලා ගමු ..මගෙ වයසෙ කස්ටියයි මට වඩා වෑඩිමල් උදවියයි සහයොගෙන් වෑඩ කරමු එකනම් ඉතින් මම කියන්න දෙයක් නෙමෙනෙ සහයොගය අපි ලග කොහොමත් තියෙනවනෙ ...ගිය පාරනම් සෙල්ලම් කරල වෑටිල කකුලත් කඩන් ගියෙ එහෙම කියනකොට මාව මතක් වෙනවා ඈති නෙ ? මේ පාර කල්පනාවෙන් සෙල්ලම් කරන්න ඕනේ.....ලියන්න වේලාවක් නෑ එහෙනම් 25 සෙට් වෙමු ,....
පහල ලින්කුවෙන් මීට පෙර අවස්තාවන් දෑක බලා ගන්න
https://www.youtube.com/watch?v=ooMatbdiMq0