Pages

Thursday, March 5, 2015

25 සෙට් වෙන අපි

කලෙකට පස්සෙ බ්ලොග් එක පෑත්තෙ ආවෙ ලියන්න වෙලාවක් කො දෑන් අපිට විභාගේ නොවෑ හී හී .....  මේ පාරත් හෑමෝම එනවනෙ නේද ? ගිය පාර නම් වෙනදට වඩා ෆ්න් එක අඩුයි කියලා ආරන්චි මාර්ග වලින් දෑනගන්න ලෑබුනා මෙ පාර එහෙම නොවෙන්න අපි වග බලා ගමු ..මගෙ වයසෙ කස්ටියයි මට වඩා වෑඩිමල් උදවියයි සහයොගෙන් වෑඩ කරමු එකනම් ඉතින් මම කියන්න දෙයක් නෙමෙනෙ සහයොගය අපි ලග කොහොමත් තියෙනවනෙ ...ගිය පාරනම් සෙල්ලම් කරල වෑටිල කකුලත් කඩන් ගියෙ එහෙම කියනකොට මාව මතක් වෙනවා ඈති නෙ ?  මේ පාර කල්පනාවෙන් සෙල්ලම් කරන්න ඕනේ.....ලියන්න වේලාවක් නෑ එහෙනම් 25 සෙට් වෙමු ,....

පහල ලින්කුවෙන් මීට පෙර අවස්තාවන් දෑක බලා ගන්න 



          https://www.youtube.com/watch?v=ooMatbdiMq0

1 comment:

  1. ① Get $10 free on the first deposit bonus - ChoicesCasino.com
    We give you the best promos to play 바카라 사이트 casino games online and 카지노사이트 bet with real money! We have 샌즈카지노 a list of the top slots and roulette games, so you will be able to

    ReplyDelete

ඔයාල මේක කියවලා යම් දෙයක් හිතට දැනුනනම් ඒ හැම දෙයක්ම මට අකුරු වල එකතුවෙන් ඉතිරි කරල යනවනම් මම කෘතඤ වෙනව...